IMG-LOGO

මේක මහා අපූරු උපකරණයක් හදා ගන්න ලේසි නෑ තලගොයි හමකින් තමයි මේක හදලා තියෙන්නේ ....අපි කියන්නේ හැලි



අදහස් (0)

මේක මහා අපූරු උපකරණයක් හදා ගන්න ලේසි නෑ තලගොයි හමකින් තමයි මේක හදලා තියෙන්නේ ....අපි කියන්නේ හැලි

සමන්ති Tuesday, 12 November 2013 06:27 PM

මේක වනජීවී එකෙන් අල්ලන්නේ නැද්ද ? තලගොයි මරන්න තහනම්නේ (නි)

:       0       0

ැනිල් Sunday, 10 November 2013 09:17 AM

අපි ආසයි මේ වගේ වීඩියෝ නරඹන්න? අපිත් ගම්වල හැදුන වැඩුන මින්ස්සු නිසා. දැන් විදේශ ගත වෙලා ඉන්නේ අපට අන්තෙර්ජාල පහසුකම් තියෙනවා. දිනපතා ලංකාදීපය බලනවා. හැබැයි වීඩියෝ බලන්න අමාරුයි. ඔබ ආයතනයට පුලුවන්නම් මෙම වීඩියෝව යු ටියුබ් මගින් දෙන්න අපට පැහැදිලිව බලන්න පුළුවන්.(නදී)

:       0       0

වන්නි තිලක් Monday, 11 November 2013 10:55 AM

හිස් ටින් එකක් (උස සාඩින් ටින් එකක් හෝ කුඩා කිරිපිටි ටින් එකක්) ගන්න. පතුල හරි මැද ඇණයකින් සිදුරක් විදගන්න. ගෝනි නූලක් ගෙන කිහිප පොටක් නවා එකට අඹරා ශක්තිමත් නූලක් සාදාගන්න. එම නූල ටින් එකේ සිදුරෙන් ඇතුල් කරන්න. කෙළවරක කුඩා මුරිච්චියක් වොෂර් එකක් වැනි දෙයක් ගැට ගසා එම මුරිච්චිය ටින් එක ඇතුල් පැත්තෙන් සිදුරට සමීප වන තෙක් ආපසු අදින්න. දැන් මේ නූලේ බූමි තෙල් ටිකක් ගල්වා ඇඟිලි දෙකට හිර කර අදින්න. මහත් බියකරු හඬක් නැගෙයි. තලගොයි මරා සම ගන්න ඕනේ නැහැ. මේ ටින් බඹරාත් අපූරුයි. (ස)

:       0       0

චාන් Saturday, 09 November 2013 03:51 PM

එහෙමනම් රජය මගින් අලි කරදර ඇති පළාත් වල ජනතාවට මේවා දුන්නොත් නරකද ? දේශීය නිෂ්පාදනයක්, ඇමතිට කරනවානම් මෙන්න වැඩ , (නදී)

:       0       0

පෙත්තා Tuesday, 12 November 2013 01:15 AM

අගේ ඇති දසුනක්. දුප්පත්කම නියයි මම පැල් රකින්නේ.. දෙයියනේ දුප්පත්කම නැතිදාට මේ වගේ රස කවියක් අහන්න නැතුව යාවිද? ආසා හිතෙනවා පැලකට නැගලා කවි කියන්න. ස්තුතියි ප්‍රියංකර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site