ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බල ජව සවිය වැඩුමට ඔසු ගුණ බලලා.... කොළ කැඳ බොන්න කොට දිඹුලා මුසු කරලා
වන්නි තිලක් Monday, 11 November 2013 10:11 AM
ගෙඩි නම් මාලුව කාලා තියෙනවා.කොළ නම් හරිම රළුයි. බූව සහිතයි. වෙනත් කොළ වර්ගයක් එක්ක මිශ්‍ර කරලා හදලා බලන්න ඕනෑ (නි)
වන්නි තිලක් Wednesday, 13 November 2013 07:44 PM
ගෙඩි හැදෙන්නේ ගහේ කඳ පහළ හරියේ. කොළපාට අත්තික්කා වගේ ගෙඩියක්. ගෙඩිය පලා මැද ඇට ඉවත් කරලා කොස් ඇට ටිකක් දාලා කිරට ඉව්වම රසයි. (නි)
දීප්ති Tuesday, 12 November 2013 05:22 PM
මම ඉතාමත් උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. නමුත් මේක තව ටිකක් විස්තර අපිට දැනගන්න විනාඩි 3 ක්වත් දානවා නම් වඩාත් සතුටුයි. කොට දිඹුලා වඩාත් ගුණ දෙන්නේ මොන අසනීප තත්ත්වයකටද? ඕනෑ තරම් දැක තිබුනත් මෙහි ගුණ අගුණ දැනගෙන හිටියේ නැහැ. (නි)
පෙත්තා Tuesday, 12 November 2013 01:09 AM
අදමයි ඇහුවේ. සොයලා බලන්න ඕනෑ.කන්න ආසා හිතුනා. ගෙඩි මාළුව කොහොමද හදන්නේ.මොන රසද ? (නි)