(ඉන්දිකා රාමනායක)
අඹන්පොළ කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අද (23) පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ගල්ගමුව පොලිසිය පවසයි.
මහව බන්ධනාගාරයේ සිට සැකකරුවන් පිරිසක් රැගෙන ගල්ගමුව අධිකරණය වෙත ගමන් කරමින් සිටි මෙම බන්ධනාගාර බස් රථය ලොරියක හා පස් කන්ඩියක ගැටී මෙම අනතුර සිදුව ඇත.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (24) මහව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බන්ධනාගාර බසයක් අනතුරට ලක්වීමෙන් 14 කට තුවාල