IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක

(එම්.සුසිල් පියන්ත)

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයකු  ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී  බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු ඇළ ඉවුරේ පාලු වගුරු බිමකදී සොයාගත් බව බටපොළ පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ කරන්දෙණිය මන්ඩකන්ද පදිංච් විසිහතර හැවිරිදි තරුණයකු වන ඉලන්දාරිදේව තරිදු ධනුෂ්ක ගුණවර්ධන බවද පොලීසිය කියයි.

කුරුදු කාර්මිකයෙකු වන මේ තරුණයා තමන් සමඟ එකට කුරුදු කර්මාන්තයේ යෙදෙන හිතවතකුගේ මංගල උත්සවයක් වෙනුවෙන් බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයට සහභාගිවී ඇත්තේ පසුගිය  16 වැනිදා බව පොලීසිය කියයි.

 

          

 



අදහස් (0)

මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site