IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුස්සැල්ලාවේ වෙළදසැල් 07ක් නායයෑමේ අවදානමක

(රංජිත් රාජපක්ෂ)

ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 

එම වෙළදසැල් එක් වරම පිපිරී ඉරි තැලීම හේතුවෙන් මෙම වෙදළසැල් වසා දැමීමට පියවර ගත් බවත්, පවතින ආපදා තත්ත්වය පිළිබඳ පුස්සැල්ලාව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වෙළදැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමද පියවර ගැනිණ.

අයහපත් කාලගුණය නිසා පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටස කදු පන්තියේ පොළොව ඉරිතලා පුපුරා ගොස් නාය යෑමේ අවදානමකට ලක්වී තිබුණි. 

පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි මෙවැන්ම ආකාරයට පුපුරා ඉරි තලා තිබූ ස්ථාන කිහිපයක් ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා එක්ව පස් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක්ද (18) දින සිදු කෙරිණ.



අදහස් (0)

පුස්සැල්ලාවේ වෙළදසැල් 07ක් නායයෑමේ අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site