IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් අත්අඩංගුවට ගැනීමේ නිතිය හරියටම දැනගන්න



අදහස් (2)

පොලිස් අත්අඩංගුවට ගැනීමේ නිතිය හරියටම දැනගන්න

AB Saturday, 28 October 2023 06:49 AM

සාධාරණ හෝ අසාධාරණ ලෙස පොලිසිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන් විවිධ ආකාරයට සිදුවේ. මත්පැන් පානය කළ පුද්ගලයකුගේ අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන්හිදී පොලිසිය එම පුද්ගලයා විසින් දැලි ලෙස පරුෂ වචන කියමින් බැණවදිනා අවස්ථාවන්හිදී පවා පොලිසිය එම පුද්ගලයින් හට අසීමිත ලෙස පහර දෙන අවස්ථාවන් ඕනෑතරම් තිබේ. කුමන හෝ හේතුවකට බීමත්කම නිසා එම පුද්ගලයාගේ මානසිකත්වය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදී පවා පහරදීම අනුමත කළ නොහැකිය. පුද්ගලයකු/ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන් හිදී සමහර එම පුද්ගලයාගේ මනසිකත්වය අනුව ඔවුන්ගේ හැසිරීම දරුණු හෝ එම පුද්ගලයාටම පාලනය කරගත නොහැකි අවස්ථාවන්හිදී පවා පොලිසියේ ප්‍රතිචාරයද එවැනිම ආකාරයට සිදුවන්නේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකියි. පොලිසිය යනු විනයක් සහ ආත්මාරක්ෂාව සහ ගැටුමකදී එයපාලනය කළයුතු වන්නේ කෙසේද කියා ඒ පිළිබඳව පුහුණුවක් ලද පිරිසකි. එමනිසා බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය ඔවුන් ලැබූ පුහුණුව නිසි ආකාරයට යම් තත්වයන් ඇතිවන අවස්ථාවලදී යොදවනවාද යන්න ගැටලුවකි...!

:       0       0

AB Saturday, 28 October 2023 06:49 AM

එමනිසා බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය ඔවුන් ලැබූ පුහුණුව නිසි ආකාරයට යම් තත්වයන් ඇතිවන අවස්ථාවලදී යොදවනවාද යන්න ගැටළුවකි. අධිකරණයෙන් වරෙන්තුවක් සහිතව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් අධිකරණයෙන් නීතිමය බලයක් ලැබුණද එවැනි අවස්ථාවල පවා ඔවුන්ගේ විනයක් සහ අත්මාරක්ෂාව සහ ඔවුන් ලැබූ පුහුණුව යොදාගත යුතුවේ. සමහර අවස්ථාවන්හිදී එය කළ නොහැකි උවත් බොහෝ අවස්ථාවන්හිදී උපක්‍රම යොදා ගනිමින් පුද්ගලයන් පාලනය කිරීමේ හැකියාව පොලිසිය සතු විය යුතුවේ. පුද්ගලයකුට දැඩිලෙස පහරදී ඔහුව ඉතම අසරණකර අත්අඩංගුවට ගන්නේනම් පොලිස් නිලධාරීන් වශයෙන් ලැබූ පුහුණුවෙන් ඵලක් නොමැත. අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකුට නීති උපදෙස් ලබාගැනීමට අවස්ථාව තිබිය යුතුවේ. රටින් පිටව සිටින්වු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රටින් පිටව යද්දී 33 වගන්තිය කුමක් වුවද ඔවුන් ලංකාවෙන් පිටව ගොස් වෙනත් රටවල සිට සියලු ජාවාරම් මෙහෙයවමින් සිටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site