(මහින්ද නිශ්සංක)
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අද මැදියම් රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ග්‍රෑම් 450ක පාන්ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දැමේ. ඊට සමගාමීව සෙසු නිෂ්පාදන මිලද රුපියල් 10කින් පහළ දමන්නැයි ද ඉල්ලීමක් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාන් මිල පහළට
Janaka Monday, 31 October 2022 05:28 PM
වැඩි කරනකොට අවුලක් නෑ.. සෑහෙන සහනයක් දීලා බේකරි සංගමයෙන්. අමා.. පිං ඔබතුමාලට.