IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නව වෛද්‍යවරුන්ට කඩිනමින් පත්වීම් ලබා දෙනවා



අදහස් (1)

නව වෛද්‍යවරුන්ට කඩිනමින් පත්වීම් ලබා දෙනවා

SATHYAPALA Friday, 22 September 2023 05:05 AM

වෛද්‍යවරුන් හිඟයක් තිබෙන ලංකාවේ රජයේ රෝහල් සහ අමාත්‍යංශයේ පරිපාලන සේවයේ දෙන්නෙත් වෛද්‍යවරුන්... ඒ වෛද්‍යවරුන් පරිපාලන කටයුතු හැර වෙන දෙයක් කරන්නේ නෑ. හැබැයි පුද්ගලික අංශයේ එහෙම නෑ. මම හිතෙන විදිහට ලෝකයේ වෙනත් රටක එහෙම නෑ. වෛද්‍ය උපාධිය හදාරා වෙනත් රාජකාරියක යෙදීම රටක සම්පත් නාස්තියක්. එහෙත් ඔවුන්ගේ තිබෙන අපි පොර මානසිකත්වය සහ වෙනත් වංචනික අවශ්‍යතා මත බලහත්කාරය යොදවා මෙසේ කරනවා. හැබැයි එහෙම ඉඳලා විදෙස් ගත වුණාම පූස් පැටවූ වගේ පරිපාලන නිලධාරීන්ට පමණක් නොව හෙද හෝ සාත්තු සේවකයින්ටත් යටවෙලා ඩොලර් එකතු කරනවා. ඔය බලහත්කාරය පාවිච්චි කර හෙද හෙදියන්ටත් උපාධියක් ලබාදීම වැළැක්වූවා. මේ උපාධිය නැතිනිසා අපේ හෙද හෙදියන්ට නැති තැනක් කොහේහරි උපාධි කඩයකින් උපාධිගත් ඉන්දියන්, පිලිපීන හෙදියෝ දියුණු රටවල ඩොලර් හොයනවා. උපාධියක් ඇති හෙද හෙදියන්ට සහ ඖෂධවේදීන්ට සමහර සුළු අසනීප තත්වයන් සඳහා රෝගීන්ට බෙහෙත් වර්ග නියමකර ප්‍රතිකාර කිරීමටත් දියුණු රටවල අවසර තිබෙනවා. ලංකාවේ එහෙම කරොත් දොස්තරලා සිරුරට ගිනි තියාගෙන මැරෙනවා. ඒ අර දොස්තරකමේ ලොකුකම රැකගන්න සහ පුද්ගලික ප්‍රතිකාර මගින් සල්ලි හොයන එක අඩුවෙන නිසා...!

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site