IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දුම්රිය අත්‍යවශය සේවාවවක් කිරීමෙන් රජය වෘත්තිය සමිති මර්ධනය කිරීමට සැරසෙනවා



අදහස් (6)

දුම්රිය අත්‍යවශය සේවාවවක් කිරීමෙන් රජය වෘත්තිය සමිති මර්ධනය කිරීමට සැරසෙනවා

නන්දසිරි මල්වත්ත Wednesday, 13 September 2023 04:29 PM

දුම්රිය කියන්නේ අත්‍යාවශ්‍යම දෙපාර්තමේන්තුවක් කියන්න පුළුවන්... ආයතන සංග්‍රහය අනුව රජයේ දේපළ පුද්ගලික කටයුතු සඳහා යොදාගැනීම විනයානුකූලව කටයුතු කරන්න හේතුවක් වෙනවා. දුම්රිය සේවකයින් කියන්නේ ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක්... ඔවුන්ගේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා සේවය පැහැර හැරීම වැරැදියි කියන්නේ වෘත්තීය සමිති මර්දනය කිරීමක් නොවෙයි. ජනතා අයිතීන් ආරක්ෂා කිරීමක් නොවෙයිද? මෙහෙම එවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ..

:       0       3

ManjulaWednesday, 13 September 2023 11:50 PM

ඔබගේ කියමන මමත් අනුමත කරමි.

:       0       0

kumara Wednesday, 13 September 2023 06:07 PM

රටේ පොදු මහජනතාව පීඩනයට ලක්කරමින් වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීමට කිසිඳු වෘත්තීය සමිතියකට නොහැක. රටේ පුරවැසියන් ඒක හැඳින ඉල්ලා සිටින්නේ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම නොව පුද්ගලීකරණය කරන මෙනි. දේශපාලන පක්ෂවලට සම්බන්ධ, වෘත්තීය සමිතින් රජයේ ආයතනවලින් පලවා හැරිය යුතුවේ..

:       0       2

චමින්ද Thursday, 14 September 2023 07:12 AM

ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තහනම් කරන්න ඕනෑ. එහෙම නොකරන තාක්කල් ලංකාව අගාධයෙන් ගොඩට ගන්නවා බොරු මහත්තයෝ...!

:       0       1

සුනිලා Thursday, 14 September 2023 04:16 PM

රාජ්‍ය ආයතනවල පමණක් නොවෙයි, ජ්‍යෝතිෂය උගන්වන සමහර ගුරුවරුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෝලයින්ගේ සමිති හැදුවා උදාහරණයක් හැටියට ශ්‍ර්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්න පුළුවන් එම සංගමේ ප්‍රධාන අනුශාසකතුමා 2015 ජනාධිපතිවරණය ගැන අනාවැකි කිව්වත් සිදුවුණේ ඔවුන් නොසිතූ දෙයක් තමයි.

:       0       0

M.A.A.Rohana Monday, 18 September 2023 12:18 PM

හලෝ වෘත්තීය සමිති තිබෙන්නේ සේවකයන්ගේ ඉල්ලීම් දිනාගන්න. නමුත් ආයතන පිහිටුවලා ඒවාට අවශ්‍ය කරන සේවකයෝ යොදලා, ඔවුන්ට වැටුප් ගෙවලා , තවත් දීමනා දීලා තියාගෙන සිටින්නේ ජනතාවට සේවයක් කරන්න මිස, වෘත්තීය සමිතිවලට මුවාවෙලා එකඑකාගේ පෞද්ගලික දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න නොවේ. දැන් වෘත්තීය සමිති කියන්නේ තනිකර දේශපාලනය ක්‍රියාත්මක වන තැනක්... මොවුන් හැමදාම කරන්නේ මොවුන්ගේ දේශපාලන වුවමනාවන් මත වැඩ වර්ජන කරනඑක විතරයි. ඒකෙන් අහිංසක ජනතාවට වෙන පීඩාව ගැන මුන් ටිකක්වත් හිතන්නේ නැහැ. මගේ යෝජනාව නම් සියළුම මගී ප්‍රවාහන සේවාවන් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් කළ යුතුමයි. මම නම් කියන්නේ ඔබලාට ලැබුණු දේවල් මදි නම් ඔය ආයතනවලින් අස්වෙලා පලයල්ලා. බහිරවයෝ වගේ ඔය ආයතනවල කෙළ හලාගෙන ලැගලා ඉන්නේ නැතිව... එළියේ ඕනෑතරම් සුදුසුකම් තිබෙන කොල්ලො, කෙල්ලෝ ඉන්නවා ඔය තැන්වලට එන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site