ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තෙලඹු
චතූ Thursday, 18 July 2013 01:56 PM
සේනානායක ලංකාවේ නෙමෙයිද තෙලඹුයි නා ගහයි අදුනන‍්නේ නැත්තේ? (නි)
ගාමිණී-සිරි Sunday, 21 July 2013 06:39 PM
අපි කුඩාකාලයේ අපේ අම්මලා පහන් දැල්වීමට ගත්තේ නාවා ගසේ ගෙඩියේ ලෙල්ල. ඉදුණු විට රතුම රතු පාටයි. දෙකට මැදින් පැලෙනවා.එක ගෙඩියකින් පහන් 2 ක් දල්වන්න පුළුවන්.වෙසක්,පොසොන් කාලයට ගෙඩි ඉදිලා ලස්සනේ බැහැ.කඳ උසට වැඩෙනවා.කඳේ පට්ටා ගලවා ,මඩේ දමා පදම් වූ පසු ගොවියා ,කොල ලනු,විය ලනු අඹරා ගන්නවා.තෙලඹු සහ උඩරට නාවා ගස කියන්නේ එකම ගසටද යන්න මට නම් අපැහැදිලියි. (නි)
සේනානායක Thursday, 18 July 2013 12:05 AM
තෙලඹු කියන්නෙත් නා ගසටමද? නා ගසේ ගෙඩිත් පහන් දැල්වීමට යොදාගනී. (නි)