2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණ පිරිසට කෝවිඩ්19 ආසාදනය වීමේ ඉඩකඩ නොසලකා ඉන්න එපා - වෛද්‍ය සමරවීර
අරැණ ගාල්ලගේ - අක්මීමන Saturday, 18 July 2020 12:36 AM
බස් සහ දුම්රියවල ගමනාගමනයේදී ඉතා දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරවන්න. ටියුෂන් පන්ති උපරිම ළමයි 100 කට සීමා කරවන්න. පාසල්වල පන්ති කාමරයක් ඉඩකඩ බලලා සිසුන් වාඩිකරවන්න. හැකිතාත් ජනතාව ඒකරාශි වීම අඩුකරවන්න. මේ වසංගත තත්වය තවත් අවුරුද්දක්වත් පවතීවි. ඒ නිසා බලධාරින් ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න. එසේ නොවුණ හොත් අපට වඩා කරදරයට පත්වන්නට වේවි...!!