2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තම මුදල් වංචා කළ බව කියමින් ම්පහ සණස බැංකුවේ තුන්පතුකරුවෝ විරෝධතාවක
විජේ Friday, 18 September 2020 02:25 AM
අපේ තාත්තත් අවුරුදු ගාණක් පිටරට දුක් විඳලා විඳලා අන්තිමට ආයෝජනයක් විදිහට කිරිල්ලවල සනස මහල් නිවාසයකට යටවුණා. මම හිතන්නේ ලක්ෂ 68කින් 50ක් විතර ගෙවලත් ඉවරයි. දැනට ටික කලකට කලින් කිව්වා අපි වෙන්කරපු තට්ටු නිවාසය නැතුව, එතනම වෙනත් ගොඩනැගිල්ලක, ඊට වඩා පහළින් තියන එකක් තමයි දෙන්නේ කියලා. එහෙමහරි කමක් නෑ කියලා හිටියා. ඒත් දැන්නං ඒ ගැනත් වැඩි හාවක් හූවක් නෑ. බැසිල් ලොක්කනේ ගිය පාර ඕකට අතගැහුවේ... ඉතින් මේ පාර ඒකට සාධාරණයක් වෙයි කියලා හිතනවා. ලොක්ක මොනවා වුණත් ගේමක් ගහන නිසා බලමු. එහෙම නැතිවුණොත් ඉතින් සනසෙන්ම පැනලා සැනසෙන්න තමයි වෙන්නේ.. ජීවිත කාලෙම හම්බකරපු දේවල්නේ...