විජය පුවත්පත් සමාගමේ පූර්ණ දායකත්වයෙන් තන්තිරිමලය රජමහා විහාරයේ පැවැත්වෙන පොසොන් ආලෝක පූජාව හෙට (02) ආරම්භ වීමට නියමිතයි.
මෙම ආලෝක පූජාව හෙට සිට ලබන 04 වැනි දින දක්වා පුරා දින තුනක් පැවැත්වෙන අතර මෙවර විජය පුවත්පත් සමාගම මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබන්නේ 20 වෙනි වසරටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු, සාදු, සාදු...