2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
875
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජවිපේ මිනිස් වෙළඳාම
Nihal Sunday, 30 April 2023 04:42 PM
ජ වී පෙට විරුද්ධව මනුෂ ගොතපු මේ සාපරාධි චෝදනාවට එරෙහිව ජාතික ජන බලවේගය නීතිය ඉදිරියට යන්න සූදානම් වෙන මොහොතකදී මනුෂ ගැනත් මහා අප්පිරියා සහගත කතාවක් දැන් රටේ හැමතැනම යනවා. ඒ වගේම ඒ කතාව ඇත්තක් බව තහවුරු කරලා තිබෙනවා. තමුන්ගේ ප්‍රථම බිරිය වෙන කෙනෙකුට මාසයකට විකුණන්න (ගාල්ල පැත්තෙන් අක්කර 5කට) පොරොන්දු වුණු මේ තම පළමු විවාහය නැතිකරගත්තේ ඒ මහත්මිය ඔහුගේ ඒ පිළිකුල් සහගත යෝජනාවට අකැමැති වුණු නිසාලු. එතකොට මේ බිස්නස් එක මිනිස් වෙළඳාමක් නොවෙයිද? මනුෂ දෙන්නකෝ උත්තර.
NishanTuesday, 02 May 2023 03:12 PM
ඔය බලුකතා වලින් ජෙවිපි එකේ බලු වැඩ වහන්න ඈ. ජනතාව තේරුම් ගනිමින් සිටිනවා ජෙවීපී නායකයන්ගේ මේ වගේ බලු වැඩ. ඒවට උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.