ජාතිවාදය හා ජීවිත ගැන කියැවෙන කෙටි චිත්‍රපටයක් කැලණිය සරසවියේ ශිෂ්‍ය පිරිසක් නිපදවූහ. ජීවිතය තේ කොප්පයකට සමාන කර පෙන්වන මේ චිත්‍රපටය තේ කෝප්පය හදන තැනැත්තා අනුව රසයේ පොඩි පොඩි වෙනස්කම් තිබුණත් තේ එක තේ එකක්ම බව කියයි. ජාතීන් අතර භාෂාව වෙනස් වුවද ජීවිතය ගෙවන ආකාරය සමාන බව පෙන්වීමට මේ වීඩියෝවෙන් උත්සාහ දරා ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ජීවිතේ තේ කෝප්පයක් වගෙයි‘
කැටවල Thursday, 10 December 2015 06:45 PM
සාර්ථක උත්සාහයක් (නි)
සුරේන් Friday, 11 December 2015 06:03 AM
අපි මොන තරම් වෙනස් වෙන්න හැදුවත් ,සමහර අය ඉන්නවා තේ කෝප්පයේ රහ ඒ ගොල්ලොනට ඕනේ විදිහටම තියෙන්න ඕනේ කියලා ,සිංහල අපේ තේ කෝප්පේ රස වෙනස් කරන්න නම් ලොකුවට කතා කරයි ,එ්ත් අනික් අය ගැන කව්රු කතා කරයිද ?දැන් ඉතින් ඒ ගැන අපි කළොත් ජාතිවාදී වෙනවානේ (බ)
නාමල් Thursday, 10 December 2015 08:53 PM
හොඳ උත්සාහයක් (නි)
සොපි Friday, 15 January 2016 03:51 AM
මටනම් හිතෙන්නේ ජිවිතේ 'තේ කෝප්පයක් ' වගේ නෙමෙයි කියලයි ...(ම)
දිල්මු Friday, 11 December 2015 03:14 AM
සමහරු නම් දන්නේ අනුන්ගෙ උත්සාහයට ගරහන්න විතරයි (නි)
විමුක්ති Friday, 11 December 2015 04:33 AM
මේව විශ්ව විද්‍යාල නිර්මාණද?කැලණියෙ විශ්ව විද්‍යාල මට්ටමේ නිර්මාණ කරන්නෙ ඇකඩමික් ප්ලේයර්ස්ල විතරයි. (බ)
පොලුවංශ Thursday, 10 December 2015 03:58 PM
මේ වගේ අය තමයි කැලණියේ වැඩි හරියක්ම ඉන්නේ .ඕකට විශ්ව විද්‍යාලය කියලා නම දාපු අය කවුද (බ)
විජිත් Thursday, 10 December 2015 04:21 PM
"කෝප්පය මොකක් වුනත් තේ එක තේ එකමයි.." ආදරයත් එහෙමයි..ජාති ආගම කුල මල ..මොනවා වුනත් ආදරය හැමදාමත් ආදරයමයි (බ)