 2025 ඔක්තෝබර් මස 08										
										
										 1770										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1770										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජෙරම් දේවගැතිවරයාට එරෙහිව අවුස්සන්නන්ගෙන් ප්‍රවේශම් වන්න
බද්රානි Wednesday, 17 May 2023 07:29 PM
මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නෙත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍යවන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක්, එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරු වෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇන ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිස ගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිස මතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරා දැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ...
Athanasius Fernandopulle Friday, 19 May 2023 03:14 PM
මේ හදන්නේ බොර දියේ මාළු බාන්න. වරදක් සිදුවීම ඕනෑම මනුෂ්‍යයෙකුගේ අතින් සිදුවෙන්න පුළුවන්... නමුත් සමාව දීම දේව ගුණයක්. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන ගිහිල්ලා දේශපාලන වාසි ලබාගන්න හදන මෙවැනි තක්කඩින්ගෙනුත් ප්‍රවේසම් විය යුතුයි. ආගම් වාදයක් මේ රටේ ඇති වීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි.
Mahinda Friday, 19 May 2023 04:20 PM
මරු පොරක් කියන්නේ... යකෝ 2019 ඔබලා අවුස්සපු ඇවිස්සිල්ලනේ මරු... ඒ් ඇඳපු ඇන්ඳිල්ලට හැඳි ගෑවිලම ගියානේ...