2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාතික ජනබලවේගය මහමැතිවරණ ප්‍රතිඵල පිළිබඳ කනගාටුව පළ කරයි
Raveendra Sunday, 09 August 2020 04:29 PM
මෙම මගමරුවාව එලියට ගැනීමට ඇප ඉල්ලන කව්ද යන්න දැනගනුමට අහිංසක මිනිසුන් මග බලා සිටින බව ස්ථිරය..
saman Monday, 10 August 2020 05:19 AM
නායකයා ගමින් ගමට ගොස් මිනිසුන් සමග කතා නොකිරීම හා නායකත්වය වෙනස් විය යුතුයි. ලාල් කාන්ත සහෝදරයා නායකත්වයට සුදුසුයි.
Kumar (Galf) Monday, 10 August 2020 03:10 PM
අනේ නායක කමින් නම් අයින් වෙන්න එපා. අනුර ඔයා කොහොමහරි නායක කමේ එල්ලිලා ඉන්න හරියට රනිල්, කූඩැල්ල එල්ලිලා ඉන්නව වගේ වගේ යූ එන් පී එකේ. ඔයා මේ අවුරුදු 5 ත් හිටියොත් දෙයියනේ කියල ඔයගොල්ලො ගත්ත ආසන තුනත් අඩු වෙලා ගිහින් ඔයයි ඔයාගෙ හෙචයියොයි දෙතුන් දෙනෙක් විතරක් ඉතුරු වෙයි. කොහොමත් ජේප්පොන්ට 3 කියන ඉලක්කම එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්නෙ.
jaya Tuesday, 11 August 2020 03:03 AM
ගමට යන්න දේශපාලනය කරන්න,.. ජවිපය එහෙම. නැතිනම් අනාගතය සුන්... හරිද?