IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


චැනල් 4 චෝදනාවට විරෝධය

(යොහාන් භාසුර)

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (19)

චැනල් 4 චෝදනාවට විරෝධය

Rosa Thursday, 07 September 2023 03:21 PM

යන්තං දෙතුන් දෙනෙක් වත් හිටියා මුල මතක තියෙන , ඇත්ත තේරෙන.. චැනල් 4 කියන්නේ කවුද, උන් යුද්දේ කාලේ කරේ මොනවාද කියලා ලංකාවේ පර සිංහලයන්ට අමතක වෙලා..

:       185       54

GksThursday, 07 September 2023 04:29 PM

කෝමාවෙලා නැගිටපු මනුස්සයෙක් වගේ මෙයා... යුද්ධය කාලේ වෙච්චි දේයි, මේකයි සමාන කරන්න බෑ. අපේ කොල්ලො ජීවිත පූජාකරලා රට බේරාගද්දී රටට ආදරේ බහුතරයක් මිනිස්සු අපේ අය වෙනුවෙන් කතා කරන්න හිටියා. ඒක අනිවාර්යයෙන් විය යුතු දෙයක්. ඔවුන් මැරුනේ අපි වෙනුවෙන්. මේක වෙනම කතාවක්. එක දවසකදී බෝම්බ පුපුරවලා මිනිස්සු 250කට වඩා මැරිලා දැනට අවුරුදු 04කුත් ඉවරයි. හැබැයි තාමත් මහමොලකාරයා හොයනවා. කෝමාවෙන් නැගිටපු ඔයා අහලා බලන්න එදා පාස්කු දවසේ බෝම්බ පිපිරුණු ගමනුත් අපේ හමුදාවේ කොල්ලෝ, සැකකාරයෝ හොයාගෙන ඒ ගෙවල්වලට පැන්නා. ඒ එක දවසින්.. එතකොට අවුරුදු 04ක් ගතවෙලාත් මේකේ මහමොලකාරයා හොයාගන්න බැරි තරම් මන්ද බුද්ධික අය නොවී අපේ ආරක්ෂක අංශවල ඉන්නේ. චැනල් 04 එදා කොටියට කත් ඇදපු එක ඇත්ත, හැබැයි අද ඔවුන්වත් එහෙම සිද්ධිය නැවත මතුකර නොගන්න අර 250කට වඩා මැරුණු මිනිස්සු ප්‍රාග් මානවයෝ වගේ නිකන්ම වැලලිලා ගියපු දෙයක් වෙන්නේ. එදා බෝම්බෙන් ආබාධවෙලා තාමත් විඳවමින් ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. රැල්ලට කුමන්ත්‍රණ කියලා රඟපාන්නේ නැතිව අසාධාරණේ වුණු මිනිස්සු ගැන කතා කරන්න.

:       16       109

sirilThursday, 07 September 2023 05:27 PM

මෙතැනින් තමයි රට නැති වෙන්න පටන් ගන්නේ..!

:       16       26

AnoThursday, 07 September 2023 08:53 PM

ඇත්තම කියනවා නම් ඔබ කියන කතාව හරි. සුනාමි සල්ලි හොරකම් කරපු, එල් ටීටී යට සල්ලි දීලා උතුරු, නැගෙනහිර මිනිස්සුන්ට ඡන්දෙ දාන්න වළක්වපු කට්ටියක් බලයට ගෙනා ජාතියක් තමයි සිංහලයෝ...!

:       2       14

නන්දසේනFriday, 08 September 2023 06:37 AM

අපි මුල ඉඳලාම හරියට නිසි විදියට පරීක්ෂණයක් තියලා වැරදිකාරයෝ හොයලා, දඬුවම් දීලා වින්දිතයින්ට සාධාරණයක් කරා නම් කවුරුත් මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නැහැ. අපේ මහා එකාලාගේ අසමත්කම් වලට අනිත් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. කොටි ලේබල් ගහලා ඇත්ත වහන්න බැහැ. බොරු දේශප්‍රේමය හින්දා තමයි අපේ රට ලෝකෙන්ම කොන් වෙලා ඉන්නේ...

:       2       17

siril Thursday, 07 September 2023 04:22 PM

මෙහෙමත් මෝඩ හරක් වගේ මිනිස්සු...!

:       16       84

nimal Thursday, 07 September 2023 04:23 PM

මී හරක් ටික කොහෙන්ද දක්කගෙන ආවේ? කෝ කී දෙනෙක් ඉන්නවද?

:       19       91

namal Thursday, 07 September 2023 04:49 PM

වල්වහල් බලු මැක්කෝ...!

:       13       82

විජිත් Thursday, 07 September 2023 05:41 PM

ශ්‍රී ලංකාවේ තවමත් මේ වගේ බත්කන මීහරක් ඉන්නවද? විලි වහගන්න රෙදි කෑල්ලක්, අරක්කු බාගයක්, පාන් ගෙඩියක්.. දුන්නාම තවමත් මේ රටෙන් මේ වගේ ගොබ්බයින් හොයාගන්න බැරි නැහැ. මිනිස් ආත්මයක් ලබන්න බොහෝ පින්කරලා තියෙන්න ඕනෑලු, එහෙම ලැබුණු ආත්මෙත්, බොරු කාරයන්, මිනීමරුවන්, පට්ට හොරුන් පස්සේ ගිහින්.. නැතිකරගත් පට්ටම පට්ට බයියන් රැලක්. මොවුන් සිටිනතාක් කල් මේ රට හිඟන රටක් වෙලාම තිබෙන බව ආයෙත් ලියලා තියන්නම්...!

:       11       60

ranji Thursday, 07 September 2023 05:43 PM

මොවුන්ගේ මුණු ටික දැක්කාම කියන්න පුළුවන් බයියෝ රැලක් කියලා.

:       14       57

පිටිගල මිලානෝ Thursday, 07 September 2023 05:58 PM

කෝ මගේ බත් පැකට් එකයි ගල් කාලයි…?

:       12       57

Don Thursday, 07 September 2023 06:13 PM

මෝඩ රැළක්...

:       12       51

fairoos Thursday, 07 September 2023 07:47 PM

නියම බයි සෙට් එක ආපහු කරළියට ම් සැරේත් රට බේරගන්න වෙන්නැති...

:       9       37

Bamunuarachchi Friday, 08 September 2023 05:59 AM

ලෝකෙම කන හම්බ සෙට් එක සුදනෝ වෙන්න හදනවා වගේ... මොවුන් අතුගාලා දමා පුදාට තමයි ලෝකෙට සෙතක් වෙන්නේ... ඕක තේරුම් ගත්තු අය තමයි අර පොත ගිනිතියන්නේ? ටොයිලට් පේපර් හැටියටවත් පාවිච්චි කරන්න බැහැ...

:       1       5

Bamunuarachchi Thursday, 07 September 2023 11:02 PM

විරෝධය පෙන්නලා මදි. චැනල් 4 නාලිකාවට ඔත්තු සපයපු අයටත් සලකන්න. 2කේ 2කේ ගල් අපි සපයන්නම්. 2022 රට ගිනිතියපු, මිනීමරපු ජෙප්පෝ ගැන, සිංහලයෝ මරපු ප්‍රභාකරන් ගැන චැනල් 4 කාරයෝ වීඩියෝ හැදුවේ නැහැ. රාජපක්ෂලා ගැවුණු තැන්වල වීඩියෝ හැදුවා. පාස්කු ප්‍රහාරය කරපු ත්‍රස්තයාගේ තාත්තාට පක්ෂයේ මන්ත්‍රීකමක් දෙන්න හැදුවේ පුතා කළ සේවයට JVP අනුග්‍රහය පෙන්නන්න වෙන්න ඇති..

:       5       3

Ranjan Friday, 08 September 2023 04:25 AM

Channel 4 නාලිකාව විසින් මීට පෙරද, දෙමළ ඩයස්පෝරාව හා අනෙකුත් බෙදුම්වාදීන් විසින් අතිශයෝක්තියෙන් ගොතන ලද චෝදනා මත පදනම්ව , බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා විසින් සිදුකල රට බේරා ගැනීමේ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කරන ලදී. ඔවුන් විසින් නැවතත් එවැනි දේ අරඹා ඇති බව පෙනේ.

:       6       2

Lalla Friday, 08 September 2023 06:47 AM

රාජපක්ෂ පවුල රටට කළ විනාශය තේරුම්ගන්න තරම්වත් මොලයක් නැතිකම හෝ රාජපක්ෂවරු අතදිගහැර විසිකරන, කොල්ලකනලද මුදල්වලට යටවන නිවටයින් රෑනක්... කවදා හෝ සත්‍ය එළියට ඒම වළක්වන්න ඛෑ...

:       2       6

Bunny Preena Friday, 08 September 2023 09:56 AM

මෙම විරෝධතාවට සංවිධානය කල එවුන්ගේ මොලේ හොඳ නැතුවද කොහෙද .බ්‍රිතාන්‍යට සහ ලෝකයට පණිවිඩයක් දෙන්න ඕනෙනම් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන් ලියපු පුවරු ප්ප්‍රදර්ශනය කරපල්ලා

:       2       10

Nimal Sunday, 10 September 2023 04:23 PM

පින් බත් ගිලින හරක් ටිකක්. විරෝධතාකරුවන් මෙන් තුන්ගුණයක් පොලිසියේ සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site