IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිනි බෝල කරකවද්දී විදුලි සැරවැදී තරුණයා මරුට

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දොඩංගොඩ ,වඩුගොඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ කඨින පිංකම් පෙරහැරේ අද (23) අලුයම ගිනිබෝල කැරකැවීමට ගිය තරුණයකු විදුලි සැර වැදීමකින් මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව දොඩංගොඩ පොලිසිය පවසයි

අනතුරෙන් මියගොස් ඇත්තේ දොඩංගොඩ , හර්මන්වත්ත , 1 අධියර ප්‍රදේශයේ පදිංචිව සිටී ගිහාන් කවිදු වික්‍රමරත්න නැමැති 17 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.

මියගොස් ඇති තරුණයා කඨින පෙරහැරේ ගිනිබෝල කරකවමින් සිට ඇත. පසුව ගිනිබෝල සවිකර ඇති ආධාරක යකඩ පට්ටම බිම වැටී ඇති අතර, එය විදුලිය කාන්දුවන වයරයක ගැටී ඇති බවත්, තරුණයා නැවත එය ගැනීමට යාමේදී විදුලි සැර වැදී ඇති බවත් මෙතෙක් කල පරීක්ෂණ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය කීය.

මියගොස් ඇති තරුණයා බේරාගැනීමට යාමේදී අනෙක් තරුණයන් දෙදෙනා ද තුවාල ලබා ඇතැයි පොලිසිය කීය.

 

 



අදහස් (1)

ගිනි බෝල කරකවද්දී විදුලි සැරවැදී තරුණයා මරුට

fairoos Sunday, 23 October 2022 05:42 PM

අනේ පවු.. මේ වගේ පොඩි ළමයි මේවට යොදාගන්න පුළුවන්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site