IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගොදුර සමග පිහිනූ පිඹුරා

ගාල්ලේ අක්මීමණ රත්ජම්බුගහ දී හරක් පැටියකු ගිල දමා මිනිසුන්ට කොටු වූ විශාල පිඹුරකු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශ පරිශ්‍රයට ගෙනවිත් මුදාහරිනු ලැබිණි. නිදහස ලැබූ පිඹුරා අසළ ඇති ජලාශයට බැස ජලයේ පිහිනා එය තරණය කර වනයට වැදි නොපෙනී ගියේය. පරිසරවේදීන් පවසන්නේ විශාල ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙලසෙ ජලාශයක පිහිනා යාම ඉතා දුලබ සිදුවීමක් බවයි.



අදහස් (0)

ගොදුර සමග පිහිනූ පිඹුරා

ආර්.කේ.ඒ.එල්.පද්මසිරි Thursday, 31 July 2014 04:03 PM

අනේ මං දන්නේ නෑ. මමත් අදමයි දැක්කේ. අපි නොදන්නවා වුනාට මොනතරම් දේවල් ස්වභාවධර්මයේ වෙනවාද? (නදී)

:       0       0

දිල්ෂාන් Thursday, 07 August 2014 01:18 AM

මේක නම් පුදුම වැඩක් (නි)

:       0       0

කිත්සිරි Friday, 01 August 2014 02:16 AM

පව්කාරකමක මහත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 256 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 440 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site