2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙහෙල්ඇල්ලේ වෙදමහත්තයාට කතා කරන්න 077 6094495 - 055 2222208
ගිහාන් Sunday, 01 December 2013 08:25 PM
මෙම වෙදමහත්තයාගෙන් බෙහෙත් ගෙන නිට්ටාවට සුව වුන කෙනෙක් සිටීනම් කරුණාකර අපව දැනුවත් කරන්න (නදී)
චින්තක Friday, 29 November 2013 08:32 AM
අනේ තව විස්තර දෙන්නකෝ (නි)
අක්ෂි Wednesday, 27 November 2013 10:01 AM
සද්දේ පැහැදිලි නැහැ? බදුල්ලේ කියලාත් , දුරකථනයත් නම් තියෙනවනේ? එත් මොන ලෙඩද , කොහොමද කියලා ඇහෙන්නේ නැහැ. වතුර ගැන කියනවා. පිටරට පොහොර වලින් විස පොලවට එක් වෙන එක අද ලෝකේ පුරාම ප්‍රශ්නයක්. නවසීලන්තේ කිරි වලටත් විස යන්නේ තණකොළ වලට දාන ඒවලින්. මේවා ගැනත් විසදුම් හොයනවා නම් ? ඒත් කවුරුත් නැහැනේ? (නදී)
තාරුක Wednesday, 27 November 2013 10:22 AM
වෙදමහත්තයා ගැන වීඩියෝ එක ටිකක් පැහැදිලි කරන්න.(නදී)
නාරද Saturday, 23 November 2013 11:47 AM
කොහෙද වෙද මහතා ඉන්නේ (නදී)
දයා අලහාකෝන් Tuesday, 26 November 2013 06:20 PM
මෙහි සංගිතය ඉවත්කරන්න කිසිදෙයක් තේරෙන්නේ නැහැ.(නදී)
පාලි Saturday, 23 November 2013 10:22 PM
මට දුරකතන අංකය දෙන්න පුළුවන්ද? (නි)
අශෝක Saturday, 23 November 2013 10:34 PM
සිංහල බෙහෙත් වලින් තමයි බොහොම ලෙඩ නිට්ටාවට සුව කරගන්න පුළුවන්. එත් දැන් ඉන්න හුගක් අය හරියට කරන්න බෙහෙත් වර්ග අදුරන්නේ නැහැ. සමහර විට බෙහෙත් කඩෙන් ගන්න කොට ඒ හා සමන වෙනත් දේ දෙනවා. ඉතින් ලෙඩා බෙහෙත් වර්ගය දන්නේ නැති නිසාත් සමහරු වෙදකමට බනිනවා. අපි පුංචි කලේ ඉදලම ගත්තේ සිංහල බෙහෙත්. මේ වගේ අවංකව සිංහල බෙහෙත් කරන වේද දුරන් ලා එකතු කර සංගමයක් හෝ සංවිධානයක් මගින් එම වටිනා සාස්ත්‍රය මතු පරපුරට ආරක්ෂා කරදෙන ලෙස මම ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අ)
සංජීව Sunday, 24 November 2013 02:26 PM
අනේ මේ සංගීතය නැතුව මේ වීඩියෝ එක බලන්න බැරිද , මේ සංගීතය මහා වදයක්.(නදී)
නිලාන් Monday, 25 November 2013 09:23 AM
බොහොම ස්තූතියි (නි)