IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කෘෂි-අපනයන බදු සහන රැසක් හෙට ප්‍රකාශයට

(නාලක සංජීව දහනායක)


කෘෂිකාර්මික හා අපනය ක්‍ෂේත්‍රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.


ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් කපා දැමූ පොහොර සහනාධාරය නැවැත ලබාදීම ඇතුළු බදු සහන රාශියක් ජනතාවට ලැබෙනු ඇතැයි නිවාස ඉදිකිරීම් හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) පැවසීය.

 


හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අසාධාරණ ලෙස අපනය වෙළඳාම මත පැනවූ බදු සහන ඉවත්කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.


කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

( වීඩියෝ 365)



අදහස් (7)

කෘෂි-අපනයන බදු සහන රැසක් හෙට ප්‍රකාශයට

Bamunuarachchi Thursday, 22 November 2018 11:05 AM

අපනයන බදු අඩුකර සහන දීලා ඒ අඩුව මැති ඇමති වැටුප් වලින් අනිකුත් දීමනා වලින් කපා ගන්න. තව අවුරුදු ගණනාවකට වැටුප් වැඩි කිරීම කරන්න එපා. ඩීසල් මිල අඩුකරන්න එපා. අඩුකිරීමෙන් ලැබෙන වාසිය ජනතාවට ලැබෙන්නේ නැත.

:       2       0

wasantha Thursday, 22 November 2018 11:31 AM

ජයවේවා.

:       69       124

Nissanka Thursday, 22 November 2018 12:02 PM

මේ සහන 2015 ට කලින් ලබා දුන්නානම් මහින්ද දැනුත් ජනාධිපති. ජනතාවගේ දුක තේරෙන්න බලය අහිමි වෙන්නම ඕන.

:       2       0

රවින් Thursday, 22 November 2018 01:50 PM

පොදුජන දුක ගැන මතක් වෙලා තියෙන්නේ අවුරුදු තුනකට පස්සේ නේද?

:       0       1

Mahee Thursday, 22 November 2018 09:00 PM

ඉස්සරවෙලාම ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියන එක ප්‍රකාශයට පත් කළා නම් අපට තේරුම් ගන්න පුළුවන් ඔය හෙට ප්‍රකාශයට පත්කරන්න යන දේ කෙරෙනවයි කියල.

:       0       67

Bamunuarachchi Friday, 23 November 2018 02:20 AM

මහින්ද මහතාණනී බඹරෙක් වගේ මල නොතලා පැණි උරන්න. බදු ගැසිල්ලත් ඒවගේ කොරන්න. මතක තියා ගන්න මල ටික ටික කපල මුට්ටි ගණන් පැණි ගන්න ගසුත් තිබෙනවා. එහෙම තැන වලදී ඒ වගේ බදු ගසන්න.

:       4       14

Chanak Los angelesFriday, 23 November 2018 09:16 AM

මොලේ කචල් වෙලා වගෙයි තේරෙන්නේ....

:       13       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site