2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කල සේවය මත පදනම්ව ජනතාව ජනාධිපති තොරා පත්කර ගතයුතුයි
lankasri Thursday, 05 September 2019 11:54 AM
හොරකම් කළ ප්‍රමාණයට අනුව කෙනෙක් ජනතාව තෝරා ගතයුතුයි... කිව්වා නම් ඊට වඩා පහසුයි මහත්තයෝ...
CHANDIMA Thursday, 05 September 2019 03:31 PM
එකටනම් සියයට සියයක්ම එකඟ වෙන්න බැහැ. යුද්ධ කලේ ඕනකලේ යුද්දෙට දක්ෂ නායකයෙක්, රට ආර්ථික ප්‍රපතයක තියෙද්දී ඕන කරන්නේ ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න පුළුවනි නායකයෙක්. මේ යුද්ධයක් නැති කලේ යුද්දෙට දක්ෂ පිරිසකට රට භාරදීලා වැඩක් නැහැ. හැබැයි මෑත කලේ බලය අතේ තියාගෙන නිකන් බලාගෙන ඉඳල අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කිව්වත් වැඩක් නැහැ. උන් කටින් බතල කොළ හිටුවන කට්ටිය. චන්ද කාලෙට මුල්ගල් ටිකක් තිබ්බට, පරණ හදපුව ටිකක් විවුර්ත කලාට ආයෙත් ඇවිත් කරන්නෙත් පරණ කෙරුවවමයි.