IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කුමටද සොබනියේ කඳුළු සලන්නේ - මතුගම කෙවිටියාගල මහ විදුහලේ අක්වැස්ස නාද නුපා ප්‍රසංගයෙන්..



අදහස් (0)

කුමටද සොබනියේ කඳුළු සලන්නේ - මතුගම කෙවිටියාගල මහ විදුහලේ අක්වැස්ස නාද නුපා ප්‍රසංගයෙන්..

ප්‍රදීපා Monday, 20 January 2014 02:26 PM

මෙහි ඇති අක්වැස්ස නාද නුපා ප්‍රසංගයේ වීඩියෝ පට 2ම නැරඹුවාට පස්සේ මෙය ලිවිය යුතුමයි සිතුණා. ඒ දරුවෝ කොච්චර දක්ෂද? ගුරුවරු කොච්චර කැපවීමක් කරලා ඇත්ද මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ විදිහට එළි දක්වන්න අවස්ථාව දෙන්න. ඒත් දැක්කහම හරියට දුක හිතුණා ඒ පාසලේ කොච්චර අඩු පහසුකම්ද තියෙන්නේ කියලා. දරුවෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන ඇවිත් තිරය වහනවා. උසස් යයි සම්මත පාසල් වලට ඕනෑවටත් වැඩියෙන් පහසුකන් තියෙද්දී, ඇයි මේ ගම්බද පාසල් වලට අත්‍යවශ්‍ය පහසුකමක්වත් නැත්තේ? ඔවුනුත් දරුවන් නොවේද?අධ්‍යාපනයට වගකිව යුතු අය ගම්බද පාසල් ගැන අවධානය යොමු කරන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site