IMG-LOGO

කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ  උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි .

පොලිසියේ වැටලීමක් සමගම එහි සිටි පුද්ගලයන් දෙදෙනකු පළා ගොස් ඇත.

එම නිවස මත්කුඩු කිලෝ හයයි ග්‍රෑම් එකසිය හැත්තෑ හයක් සහ නයින් එම් එම්  උණ්ඩ දහනමයක් පොලිසිය භාරයට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අම්බලන්තොට ප්‍රදේශයේ දී මත්කුඩු කෑම් හතලියක් සමග අත්අඩංගුවට ගත් 19 හැවිරිදි පුද්ගලයකු ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී ඩියුපි අමරතුංග මහතා පැවසීය.

පලා ගිය පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි අමරතුංග මහතා කීය.

 



අදහස් (0)

කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 237 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site