(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමග කුෂ් මත්ද්‍රවය කිලෝ 9 ගෑම් 555 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දූෂණ මර්දන රාජකාරී කරමින් පාගමනින් යමින් සිටියදී ගෑන්ඩ්පාස් සිරිමුතු උයන නිවාස සංකීර්ණය අසලදී සැකසහිත පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවක කුෂ් මත්ද්‍රවය අඩංගු පොලිතින් කවරයක් හමුවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි ගෑන්ඩ්පාස් මැල්වත්ත නිවසේ සඟවා තිබූ කුශ් මත්ද්‍රවය තොගය සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 4ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි