(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය.
තත්පරයකට කිලෝමීටර් 65 පමණ වේගයකින් පොළොවට පැමිණි එම උල්කාශ්මිය කලාතුරකින් දක්නට හැකි දෙයක් වුවත් එම උල්කාශ්මිය සියසින් දැකගැනීමට හැකිවූ ගාල්ල වංචාවල පනාගමුවේ පදිංචි ගාල්ල මහින්ද විදුහලේ ගුරුවරයකුවූ සිරිවර්ධන ගමගේ මහතා අප සමඟ මෙසේ සිද්ධිය පැහැදිලි කළේය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක්
Calvin Fernando Thursday, 19 October 2017 05:54 AM
මගේ නිවස පිහිටා තිබෙන්නේ බම්බලපිටියේ ය. ඔක්තෝම්බර් 18 වැනිදා රාත්‍රී අට පසුව විනාඩි 34 ට පමණ මම මේ උල්කාපාතය දැක්කෙමි. කොළඹට දකුණු දෙසින්, බටහිර දෙස මුහුදේ සිට නැගෙනහිර දෙසට එය වේගයෙන් ගමන් කරන ලදී . තප්පර දහයක් පමණ එය හොඳින් දිස්විය.
Nishantha Thursday, 19 October 2017 06:51 AM
ඕක ඇත්‍තටම මිසයිලයක්. ගම්පහට ආවේ. චතුර සේනානායක තමා පාත් එක වෙනස් කරේ උඩුගුවනෙදිම. ඇත්තටම මිසයිල 3ක් එව්වා. දෙකක් මගදි උස්සලා. ආරංචිය හැටියට නම් රවියා තමා වැඩේ දීලා තියෙන්නේ.
Anton austriaThursday, 19 October 2017 08:57 AM
රැකියාවක් තියෙනවා ..... දන්නවද රැකියාව.....ජෝකර් කෙනෙක් හොයනවා පෙර පාසල් ළමින්ව හිනාගස්සන්න...........
පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:39 AM
ඕස්ට්‍රියාවට පැනලා භාෂාව වත් කතා කරගන්න දන්නේ නැති ඇන්ටන්ලා වගේ විරැකියාවෙන් පෙලෙන ලංකාවේ අය මෙහි මෝඩ අදහස් දමමින් ප්‍රබුද්ධ පාඨකයන්ගේ කාලේ කනවා.
පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:43 AM
කෙනෙක් උල්කාෂ්මයක් දැක්කා කිව්වොත් තව කෙනෙක් කණාමැදිරියෙක් දැක්කත් උල්කාෂ්මයක් දැක්කා කියලා කියන රැල්ලට යන ප්‍රවණතාවක් ලංකාවේ ගම්වල තියෙනවා.
sunila Thursday, 19 October 2017 11:04 PM
මම ඉන්නේ මැද මූලනේ , මම නම් ඔහොම එකක් දැක්කේ නැහැ
lahiru australila Friday, 20 October 2017 01:48 PM
මේ පිටිගල මිලානෝ වැනි අය තමයි වැඩි හරියක් රටේ ඉන්නේ... එ්කනේ තාමත් හඳට ගල් ගහපු කණ්ඩායමක් ඡන්දෙ දෙද්දී මෝඩ රංචුවක් රට පාලනය කරන්නේ.. මේ කඩාවැටිලා තියෙන්නේ චීනයෙන් යවපු පරණ චන්ද්‍රිකාවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මෙය තිරස් අතට කඩා වැටී මුහුද අසනයේදී ගිනිගත් නිසා බොහෝ දුරට චන්ද්‍රිකාවක් බව සනාථ වෙයි.