IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඊ එන් ටී සම්මේලනයට වෙබ් අඩවියක්

දකුණු ආසියාතික රටවල උගුර කණ නාසය ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත සම්මේලනය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේදී අද www.saarc2014netcongress.org නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය

වසර දෙකකට වරක් සාක් රටවල් අතර පවත්වන මෙම සම්මේලනයේ නව වන සමුළුවේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි

සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිහාල් ජයතිලක ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ නියොජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා යන මහත්වරු ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ

ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෙද්‍ය ශාන්ත පෙරේරා මහතා ඇතුළු සාමාජිකයෝ උත්සවයක් සංවිධානය කළේය

 

 



අදහස් (0)

ඊ එන් ටී සම්මේලනයට වෙබ් අඩවියක්

නිකුක්ෂි Wednesday, 08 January 2014 06:33 AM

හොද වැඩක් නිසා මමත් සුභාපතනවා (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි Wednesday, 08 January 2014 06:33 AM

සෞදි දේශයෙන් සුභ පැතුම්! හරිම ආඩම්බරයි. නව වසරට සුභ ගමන්. හොඳ ඇමතිවරයෙක් අපට හම්බවෙලා තියෙන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 January 2014 09:54 PM

නොකියවන්න හැදුවේ දේශපාලන පක්ෂයක පුවතක් කියලා.(නදී)

:       0       0

මසුහුඩ් Tuesday, 07 January 2014 11:33 PM

ඊ.එන්.ටී වෙබ් අඩවිය චන්ද්‍රා ජයසුරිය මැතිනියගේ නිර්මාණයක් ද හොද කැපවිමෙකින් වැඩ කරන වෛද්‍යවරියක්.(නදී)

:       0       0

සමන්ත Wednesday, 08 January 2014 05:45 AM

සුභපැතුම් අපෙන් හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site