IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇන කොන්ඩා හරකා වමාරයි

බ‍්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව  දුටු වැඩි දෙනා කියන්නේ සර්පයා වමාරන්නේ බ‍්‍රසීල වනාන්තරවල සුලභව ජීවත් වන හරකකුට මදක් කුඩා දැවැන්ත රට හාවකු බවයි. ජලය ආශ‍්‍රිතව ජීවත් වන ඇනකොන්ඩා විසකුරු සර්පයෙක් නොවේ.



අදහස් (0)

ඇන කොන්ඩා හරකා වමාරයි

ලසන්ත Tuesday, 04 December 2012 12:26 AM

හාවයි, හරකයි අඳුරගන්න බැරිද එහේ අයට .(ස)

:       0       0

අසංක Thursday, 06 December 2012 07:15 AM

රට හාවෝ හරක් වගේද (ස)

:       0       0

සුපුන් Thursday, 06 December 2012 07:17 AM

ගොඩක් හොඳයි (ස)

:       0       0

නිසලා Sunday, 16 December 2012 12:08 PM

හරක් වගේ හාවොත් ඉන්නවද (දී)

:       0       0

ඉසුරු Wednesday, 12 December 2012 02:00 PM

බලන්න ටිකක් අමාරුයි නේද (දී)

:       0       0

රත්නායක Tuesday, 11 December 2012 08:52 PM

මේ සතා හාවෙක් වගෙයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

දමිත් Thursday, 06 December 2012 03:31 PM

ගවයෙක්නම් තමයි (ස)

:       0       0

නුවන් Friday, 07 December 2012 06:04 PM

හොඳයි (ස)

:       0       0

අමිල Wednesday, 12 December 2012 11:41 PM

ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

අමීෂා Monday, 17 December 2012 08:22 AM

හිතාගන්නවත් බෑ (ස)

:       0       0

ලසන්ත Monday, 17 December 2012 09:29 AM

මෙම දර්ශනය වීඩියෝ කරගැනීම කොතරම් අපහසු වෙන්න ඇද්ද? (නි)

:       0       0

ජනක Tuesday, 04 December 2012 11:05 AM

හොඳයි (ස)

:       0       0

අංජන Friday, 07 December 2012 07:45 PM

කෝ එතකොට හරකාගේ වලිගය? (නි)

:       0       0

පන්ඩුක Monday, 17 December 2012 08:47 PM

ඕක හදපු එකක් (ස)

:       0       0

සනුක Thursday, 13 December 2012 08:45 AM

හරක් හාවෝ වගේද (දී)

:       0       0

කුමාර Friday, 21 December 2012 03:44 AM

මට නම් පෙනෙන්නේ හාවෙක් වගෙයි. (නි)

:       0       0

ධම්මින්ද හිමි Tuesday, 18 December 2012 12:11 PM

ඔය හැම දෙයක්ම අනිත්‍යයි නේ. (නි)

:       0       0

ජනන Monday, 17 December 2012 11:28 AM

ඇත්තටම හරිම පුදුමයි. ඒත් ‍හොද විඩියෝ එකක්. (නි)

:       0       0

තරු Saturday, 15 December 2012 05:40 PM

දිරවනන් ඔච්චර අමාරු නම් ගිලගත්තේ කොහොමද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 December 2012 01:32 PM

හාවෙක් නෙමෙයි මෙ ගවයෙක් තමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site