ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආනවිලුන්දාව අන්තර්ජාතික වැවට කණ කොකා එයි
ආලෝක Sunday, 20 October 2013 07:21 PM
කුඹුරු තියෙන්නේ අභය භුමිය ඇතුලෙද ? වැව හාරලා වැහි වතුර එකතු කරන එක නේද කරන්න ඕනේ? මේවට සැලස්මක් හදලා අභය භූමියත් රැකගන්න පුළුවන් අය නැද්ද ඔය සියගානක් 'ඇමති වරු' අතරේ? ඉගෙන ගත්ත නිලධාරින් දාල ප්‍රාදේශීය පාලකයෝ අයින් කරනවා නම් ( පොරොන්න්දු වුන විදියට ?) ඒක නේද හොඳම විසදුම? (නදී)