මතුගම තෙඹුවන පියනන්ද හිමි පදනම සහ තෙඹුවන පොලිසිය එක්සත් ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධාන කළ බක් මහ උළෙල තෙඹුවන ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි.
පිහිනුම් තරඟ සහ ඔරු පැදීමේ තරඟ පැවැත්වුනේ කළු ගෙඟ්දීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අවුරුද්දට කළු ගඟේ ජල ක‍්‍රීඩා
ටිරාන් Wednesday, 17 April 2013 11:46 AM
ඔරු ගඟේ පදින්නේ නැතුව මහා පාරේ පදින්නද අනේ! (නි)
අජිත් Friday, 19 April 2013 01:37 PM
මීට අවුරුදු ගානකට කලින් හල්වතූර තොටුපොලේ මෙම උත්සවය ජයට තිබුණා. (නි)