IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ප්ලාස්ටික් බෝතල් වලින් රන්වැලි සෑ අනුවරුවක්

 

 

(එච්. චන්දන)

පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව තුළ ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතා කරමින් රුවන්වැලි සෑ අනුරුවක් ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත.

මෙවර වෙසක් උළෙල වෙනුවෙන් ප්‍රදේශවාසීන් සහය ඇතිව කුඩා කම්බි , කුකුල් දැල් භාවිතා කරමින් ප්ලාස්ටික් බෝතල් 3500 – 4000 පමණ ප්‍රමාණයක් මෙම නිර්මාණයට භාවිතා කළ බව එහි නිර්මාණකරු වන සරත් වීරකොන් මහතා සඳහන් කරයි.  මෙහි උස අඩි  12 ½  වන අතර වට අඩි 19 වේ.

 

 



අදහස් (1)

ප්ලාස්ටික් බෝතල් වලින් රන්වැලි සෑ අනුවරුවක්

ශ්‍රි ජය Saturday, 18 December 2021 11:59 AM

හොද අදහසක් .ඒත් බෞද්ධයන් වන අපගේ මුදුන්මල්කඩක් වන සෑ රජුගේ ගර්බයත්, බිත්තියත් හිස්ව නැති නිසා මේ හිස්බව සහිත නිර්මාණය තුලින් සෑ රජුගේ පූජනීයත්වයට හානියක් අගෞරවයක් සිදුවන බව මට සිතෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 163 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site