පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අගමැති රාජපක්‍ෂගේ නව අභියෝග
Weerawansha Thursday, 01 November 2018 01:21 PM
මලික් සමරසිංහ ගහපු ගිවිසුම් දැන් පැහැදිලියි නේද? මේවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නැහැ නේද?
dyez Sunday, 04 November 2018 08:37 AM
ස්ත්‍රීවාද පිළිකාව තුරන් කළයුතුය. (මානව හිමිකම් රැකිය යුතුය ) සමලිංගික වාදය ස්ත්‍රී වාදයේම තවත් පැතිකඩකි. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ වීමත්, දුර්වල වීමත් නොවැලැක්විය හැකිය. ස්ත්‍රී පුරුෂ සමානතා වාදය මේ සියල්ලට හේතුව වූ මිථ්‍යා අදහසයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹීම ස්ත්‍රී වාදීන්ගේ යහපත් ලක්ෂණයක් වුවද ඔවුහු එයට මුවාවී සූක්ෂම ලෙස ලොව බොහෝ රටවල් වල අධ්‍යාපන විෂය නිර්දේෂයන් තුළට ස්ත්‍රීවාදය ඇතුල් කර තිබේ. ස්ත්‍රීන් නිසා මනස දුර්වල වූ පුරුෂයින්ව එම රටවල ස්ත්‍රීන් විසින් රවටා යටත් කොටගෙන තම ඉල්ලීම් දිනාගෙන තිබේ. රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම'
dyez Sunday, 04 November 2018 09:30 AM
රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම' ආර්ථිකය දියුණු රටවල ලක්ෂණයකි. නමුත් දුප්පත් රටවල සෑම නිවසකටම රූපවාහිනියක් ලබාදීමෙන් ආර්ථිකය දියුණු වේ යයි යමෙකු පවසන්නේ නම් ඔහු වංචාකරුවෙකි. නැතිනම් අඥානයෙකි.