හිරු පවුල, එසේත් නැතිනම් අප සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම පවුල ගැන කියන්නයි මේ හදන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සිටින ග්‍රහයන් අතරින්, මේ වන තෙක් වැඩිම පරිවාර චන්ද්‍රයන් (උප ග්‍රහයන්) සිටින බවට හඳුනාගෙන සිටියේ සෙනසුරු ග්‍රහයායි. වළලුවලින් පිරුණු සෙනසුරුට චන්ද්‍රයන් 83 ක් සිටින බව තාරකා විද්‍යාඥයෝ කියති. ඒත් දැන්, සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන්; එසේත් නැතිනම් පරිවාර ග්‍රහයන් ඇති ග්‍රහලෝකය සෙනසුරු නොවෙයි. සෙනසුරුගේ තැන ගත්තේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාය. පසුගිය දා අලුතින් සොයා ගනු ලැබූ චන්ද්‍රයන් 12 දෙනාත් සමඟ බ්‍රහස්පතිට අයත් චන්ද්‍රයන් ගණන 92 ක් බව තාරකා විද්‍යාඥයෝ පවසති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ