
සොඳුරිය...
පිබිදෙන්න ඒ සොඳුරු සිහිනයෙන්
නිමයි ඒ මිහිරැති රැය
එකම එක රැයකට
ලඝුකර මධුසමය
අර බලන්න අර
එබෙනවා කවුළුවෙන් ඉර
මේ කුටියෙන් පිටත
මඟ බලයි ජීවිතය
සොඳුරිය...
ප්‍රේමයම පමණක් මදිවේවි
දිනන්නට ඒ ජිවිතය
- ෂර්මිලා බංදුනී දංවත්ත -
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මධුසමයක පසුවදන