
ඉස්තරම් සිත්තරා
මැවූ සිත්තම් මැදින්
උසින් වැඩි කඳු පෙළක්
පිළිමගෙයි
දෙව් මිනිස් සියලු රූ
එකම තලයක රැඳවු
සිතුවමේ ප්‍රහේළිකාවක්
නැවතුනෙමි මොහොතක්
දුරින් සහ ළඟින් ඇති
තුරක උස වෙනස නැති
මහිමි හා සම උසිනි
පරිමාණ නොවලහා
නිර්මාණවල මෙලෙස
මහිමි හා සම කළේ
ඔබේ සිත තුළ තිබූ
නොදුටු ගුණ කදම්බය ද ?
නලිනි ද සිල්වා
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රහේළිකාව
නලිනි ද සිල්වා Tuesday, 30 July 2024 11:10 PM
බොහොම ස්තූතියි ඔබ තුමාට මා වෙනුවෙන් ඉඩක් වෙන්කිරීමෙන් මේ අකුරු වලට ලබා දෙන දිරියට.