
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශන්කර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද(23) සිදුවිය.
ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් තත්වය කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු වූ අතර, දුම්රිය මාර්ග සහ පාලම් නැවත ගොඩනැගීම, කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව සූදානමින් සිටින බව ජෙයශන්කර් මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරයේ නිරත වෙයි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙයශන්කර්-හරිනි හමුවක්