පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරය සහ දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පණ්ඩිත කොට්ටාවේ පේමරතන නායක මාහිමිපානන් වහන්සේ අපවත් වූහ.
මහරගම සමථ මූලමණ්ඩලයේ හිටපු සභාපති මෙන්ම පන්නිපිටිය ශාසනාරක්ෂක බලමන්ඩලයේ ආරම්භක සභාපති ලෙස උන්වහන්සේ ශාසනික හා සාමාජීය වශයෙන් සුවිශේෂ සේවාවන් රැසක් ඉටුකළ හිමිනමකි. අපවත්වනවිට 84 වියේ පසුවූහ.
ආදාහන පූජෝත්සවය 21 වැනි දා සෙනසුරාදා සවස 3.00ට ඇරැව්වල දූව විජයසිරිවර්ධනාරාමස්ථ ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
කොට්ටාවේ පේමරතන නා හිමියෝ අපවත් වෙති
m. saman perera Monday, 23 June 2025 09:53 AM
උන් වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා