IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අධිකරණ ගෙවීම් ඩිජිටල් වෙයි

(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති සියළු ගෙවීම් කටයුතු වේගවත්ව සහ සහසුවෙන් සිදුකිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රථම වරට අධිකරණ තුළදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ආරම්භ කිරීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරිනි. 

එහිදී ප්‍රථම ගෙවීම නීතිඥ නිකිණි මාපිටිගම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.



අදහස් (1)

අධිකරණ ගෙවීම් ඩිජිටල් වෙයි

C J WIJAYAWARDHANA Thursday, 11 September 2025 09:38 AM

සේවාලාභීනුත් නීතිඥ ප්‍රජාවට කරන සියළුම ගෙවීම් ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකිරීම අනිවාර්ය කලයුතුය. එවිට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ අවධානය යොමුකර හැක. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙයට මුලපිරිය හැකිය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 597 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site