2025 නොවැම්බර් මස 04
134
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2019.10.21
පි.වී.සරත් විජේසිංහ,G-32, ලඹුටුව, උස්සාපිටිය. Tuesday, 22 October 2019 02:00 PM
මම කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙමි.මා ජිවත් වන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ,මාවනැල්ල කලාපයේ,අරණායක කොට්ටාශයේ ,සුන්දර බතලේගල පර්වථය පාමුල පිහිටි ලඹුටුව නම් වූ අති දුෂ්කර ගමේය.මේ ගමේ සිට උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට ගිය මගේ දියණිය, පි.වී.ලක්ෂානි මෙලනි විජේසිංහ 2015 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 196 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පළවෙනියා විය. 2019 වසරේ මගේ පුතා වන පි.වී.ජනිදු ලක්ෂාන් විජේසිංහ ලකුණු 195 ක් ලබා ගත්බව ඉතාම සතුටින් මතක් කරමි මෙවර සමස්ත ලංකා ස්ථාන ප්‍රකාශ නොකිරීම නිසා මගේ දුවට ලැබුණු කිසිම දෙයක් පුතාට නොලැබුණි.මගේ දරු දෙදෙනා කිසිම උපකාරක පන්තියකට සහභාගී නොඋනු බව ඉතාම අභිමාණයෙන් සදහන් කරමි.පාසලේ සහ නිවසේදී ලද දැනුමෙන්මෙම සාර්ථකත්වය ලබා ගත්බව සතුටින් දන්වමි.මේ සදහා 1 සිට වසර හතරක් ඉගැන්වූ රුපාකුමාරි ආදරණිය ගුරුතුමියට මගේ ප්‍රණාමය පුදමි.මගේ දරුවන් ඉරිදට දහම්පාසල් යනවා.සෙනසුරාදට මහජන පුස්ථකාලයට යනවා,කරාටේ කරනවා,සංගීතය කරනවා,චෙස් කරනවා,චිත්‍ර අදිනවා,ලංකාවේ පිදුරුතලාගල,ශ්‍රීපාදය,සිගිරිය,ආදී සියලුම සුන්දර ස්ථාන නරබා ඇත.සැම මසකම විනෝද ගමනක් යනවා.
පි.වී.සරත් විජේසිංහ Tuesday, 22 October 2019 02:05 PM
මගේ දරුවන්ගේ සියලු ජයග්ග්‍රහණ පිටුපස අපගේ නිවසේ පවතින ආදරණිය පරිසරය බලපාන බව මම ඉතාම සතුටින් සදහන් කරමි.