ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2019.05.29
upali Wednesday, 29 May 2019 08:29 AM
මොනවද ඉතින්, කියපු දේ හරියට කළා.
විජිත් Wednesday, 29 May 2019 08:48 AM
"විශේෂ දෙයක් නැහැ.. අයි.එස්. කාරයෝ ඔයාලගේ රටට ගැහුවා... මම කිව්වා ත්‍රස්තවාදය මගේ රටෙන් තුරන් කරනවා කියලා... රටේ මිනිස්සු ඔක්කොම පැනලා.. මට ඡන්දය දීලා. මටවත් අදහාගන්න බැහැ. එ්ත්..." " ඇයි එ්ත් කියන්නේ? දැන් ඉතින් වැඩේ හරිනේ.. අවුරුදු 5ක් යනකම් කූල් එකේ ඉන්න පුළුවන්නේ.." " කූල් එකේ..? ඒ ඔහේගේ රටේ. මෙහෙ ඒවා බැහැ. මම දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ..."