3 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
Y විජිත් · 1 hour ago "කපන්න ඕනේ නැහැනේ සෑර් ඉබේම කැපේවී " " ඒ මොකද එහෙම කිව්වේ සුවාරිස්..? " " ඔය මොන කෙරුමා විදුලිය කපන්නේ නැහැයි කීවත්... ඔබතුමා දන්නා ආර්ථිකය වගේම තමයි මේකත්..." "මට තේරෙන්නේ නැහැ අයිසේ..." " විදුලිය ඉල්ලුම වැඩිවෙද්දී ...සැපයුම හොඳට තියෙන්න ඕනනේ. සැපයුම අඩුවුණොත් ඉබේම විදුලිය සීමා වෙනවානේ...." Reply 0
Y විජිත් · 1 hour ago "විදුලිය කපන්න ඕනේ නැහැ... රවී මහත්තයෝ ඉබේම කැපේවී..." " මොනවද සුවාරිස් මේ කියන කතා..? මමනේ තීරණය කරන්නේ විදුලිය කපනවාද නැතිද කියලා..." " සෑර් ආර්ථික නියායයන් දන්නවනේ. ඉල්ලුම වැඩිවෙනකොට සැපයුම වැඩිවිය යුතුනේ... ඉල්ලුම වැඩිවෙලා.. සැපයුම අඩුවුණොත්... හුටස් තමයි.. විදුලියේදී ඕවා ඔටෝමැටික්.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කපන්න ඕනේ නැහැනේ සෑර් ඉබේම කැපේවී " " ඒ මොකද එහෙම කිව්වේ සුවාරිස්..? " " ඔය මොන කෙරුමා විදුලිය කපන්නේ නැහැයි කීවත්... ඔබතුමා දන්නා ආර්ථිකය වගේම තමයි මේකත්..." "මට තේරෙන්නේ නැහැ අයිසේ..." " විදුලිය ඉල්ලුම වැඩිවෙද්දී ...සැපයුම හොඳට තියෙන්න ඕනනේ. සැපයුම අඩුවුණොත් ඉබේම විදුලිය සීමා වෙනවානේ...."
"විදුලිය කපන්න ඕනේ නැහැ... රවී මහත්තයෝ ඉබේම කැපේවී..." " මොනවද සුවාරිස් මේ කියන කතා..? මමනේ තීරණය කරන්නේ විදුලිය කපනවාද නැතිද කියලා..." " සෑර් ආර්ථික නියායයන් දන්නවනේ. ඉල්ලුම වැඩිවෙනකොට සැපයුම වැඩිවිය යුතුනේ... ඉල්ලුම වැඩිවෙලා.. සැපයුම අඩුවුණොත්... හුටස් තමයි.. විදුලියේදී ඕවා ඔටෝමැටික්.."