උපුල් වික්‍රමසිංහ
ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා ඇණිය කොවිඩ් 19 වසංගතයට පෙර යානා 27 කින් සමන්විත වුව ද මේ වෙන විට එය 21 දක්වා අඩු වී ඇතැයි ශ්‍රීලංකන් එයාර්ලයින්ස් 2023-2024 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ.
එම ගුවන් යානා 21 න් යානා 12 ක් පටු බඳ සහිත යානා බව ද ඉතිරි යානා 9 පුළුල් බඳ සහිත යානා බව ද එහි දැක්වේ.
වසංගතය හමුවේ සමාගමේ බොහෝ සේවකයන් සේවයෙන් ඉවත් වූ හෙයින් ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, ගොඩබිම් හැසිරවීමේ කාර්ය මණ්ඩලය, ගුවන් ගමන් යැවීම්කරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ගණකාධිකාරීවරුන් සහ විශ්ලේෂකයන් වැනි විශේෂ කුසලතා අවශ්‍ය ක්ෂේත්‍රවල හිඟයක් පවතින බව එම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් ය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
2019 න් පසු ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණිය 6කින් අඩුවෙලා