IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජවිපෙ දිරිය පුරවැසි සමිති පිහිටුවීම මේ මස ඇරැඹේ

(දයාසීලි ලියනගේ)   
ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන දිරිය පුරවැසි සමිති සඳහා වන දිස්ත්‍රික්ක කමිටු රටපුරා පිහිටුවීම මේ මාසයේ සිට ආරම්භ කෙරේ.   

දිරිය පුරවැසි සමිති දිස්ත්‍රික් සමුළු වශයෙන් මෙම වැඩ පිළිවෙළ හඳුන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කීය.   


මෙම සමිති මගින් රටපුරා ගම් මට්ටමේ ජනතාව ඒකරාශි කරගෙන ඩෙංගු මර්දන ශ්‍රමදාන ව්‍යාපාර පොදුවේ ජනතා අවශ්‍යතා හා සංස්කෘතික වශයෙන් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.   


දිස්ත්‍රික්ක මට්ටමේ වැඩ පිළිවෙළ යටතේ වඩාත් පුළුල් ලෙස ජනතා අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

 



අදහස් (0)

ජවිපෙ දිරිය පුරවැසි සමිති පිහිටුවීම මේ මස ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site