(මහින්ද නිශ්ශංක)
දැනට මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථවලින් සියයට 25 ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම පෙර සිටම සිදුවූ බව සඳහන් කරන ඔහු පවතින තත්ත්වය හමුවේ බස්රථවල ආදායම් අහිමිවීම, රජයෙන් කිසිදු සහනයක් නොලැබීම යනාදී හේතු නිසා බරපතළ ලෙසින් ආර්ථික පිරිහීමකට ලක්වී සිටින බස් හිමියන් භූමිතෙල් යොදා ගැනීමට පෙලඹී ඇතැයි ද කීය.
දැනට බස්රථ 10,000ක් 11,000ක් අතර ප්‍රමාණයක් ප්‍රවාහනයේ යෙදෙන අතර නඩත්තු කිරීමට නොහැකිව සහ සේවකයන් නොමැතිවීම නිසා තවත් බස්රථ 9000ක් පමණ නිවෙස්වල ගාල්කර ඇති බවද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
331
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
424
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෞද්ගලික බස් රථවලින් හතරෙන් එකක් දුවන්නේ භූමිතෙලෙන්- ගැමුණු විජයරත්න