දයාසීලි ලියනගේ
නොරොච්චෝල බලාගාරයේ අනිවාර්යයෙන් සිදුකළ යුතු යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා වූ අමතර කොටස් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැතිවීමත් ගල් අඟුරු ලබා ගැනීමට ඩොලර් මිලියන 650ක මුදලක් නොවීමත් නිසා විදුලිය කපා හරින කාලය තවත් පැය 5 කින් පමණ ඉහළ දැමීමට සිදුවන තත්ත්වයක් උදාවන බව වාර්තාවේ.
මේ වනවිට ගබඩා කර තිබෙන ගල් අඟුරු තොග අවසන්වීමට පෙර එනම් සැප්තැම්බර් 15 වැනි දිනට පෙර අලුතෙන් ගල් අඟුරු ලබා ගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් විය යුතුව ඇතත් මෙතෙක් ඒ කාර්යය ඉටුවී නැති බව ලංවිම විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් තරම් නොලැබීම මත විදුලිය කපා හරින කාලය තවත් දීර්ඝ වනු ඇතැයිද ඔවුහු සඳහන් කරති. වසර 5 කට වරක් නොරොච්චෝල බලාගාරයේ අලුත්වැඩියා කටයුතු කළ යුතුව ඇති අතර ඒ සඳහා එක් එක් යන්ත්‍රය මාස 2 කට වැඩි කාලයක් විදුලි නිෂ්පාදනය අත්හිටුවනු ලබයි.
මේ වනවිට මෙරට විදුලි නිෂ්පාදනය සියයට 58ක ප්‍රමාණයක් සිදුවන්නේ ජල විදුලියෙනි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දේශපාලකයන් මොනවා කීවත් පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක්