IMG-LOGO

හුස්ම සහ සක්වළ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මකයි

නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම” සහ “සක්වළ” ප්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව  සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

 

හුස්ම සහ සක්වළ ප්‍රජා සත්කාරක වැඩසටහන් මගින් මේ වනවිට පාසල් සහ රෝහල්වලට රුපියල් කෝටි 105කට අධික ප්‍රතිපාදන ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව හුස්ම වැඩසටහන යටතේ  රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබා දී ඇත. බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4342ක් ද, සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 380ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4239ක්ද වැය කර තිබේ.
හුස්ම සහ සක්වළ වැඩසටහන් සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

 



අදහස් (0)

හුස්ම සහ සක්වළ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1090 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site