මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙන් සමහර අය උන්ඩියල් නැත්නම් හවාලා ක්‍රම යටතේ ඩොලර් එවීමට පටන් ගෙන ඇත. ඒ ඩොලරයකට ගෙවන මුදල බැංකුවලින් ලබාදෙන මුදලට වඩා උන්ඩියල් ක්‍රමයේදී වැඩි හෙයිනි.
- එල්ටීටීඊයේ හිටපු දෙන්නෙකුත් උන්ඩියල් ක්‍රමයට රත්තරන් විකුණනවා
- එල්ටීටීඊ අයට රාජ්‍ය ආරක්ෂාවත් ලැබෙනවලු
- එක් අයෙකුට ජාඇළ පැත්තෙන් අලුත් නිවසකුත් හදලා දීලා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ
MO77 Sunday, 05 June 2022 11:01 AM
බැංකුක්‍රමේ හා ආනයනය ක්‍රමයේ ඇති අඩුපාඩු සියල්ල, උන්ඩියල් මත පැටවීමට ගත් උත්සාහයක් සේ මෙම ලිපිය පෙනීයනවා...
mahee Monday, 06 June 2022 08:29 AM
උණ්ඩියල් වලින් වැඩ කළේ බැසිල්. දැන් උණ්ඩියල් ප්‍රමෝට් කරන්නේ ජවිපේ. හඳුන්නෙත්ති කෙලින්ම කිව්වා මෙහාට සල්ලි එවන්න එපා කියලා. දැන් බලාගෙන යද්දී ඔක්කොම කපුටු වංශයේ... "එයාලා යාළුවෝ මල්ලි"
fairoos Monday, 06 June 2022 03:00 PM
නන්දසේන සහ මේකෙ ඉන්න 225 ඉල්ලා අස්වෙලා හරි, මොනවාහරි වෙලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...!