ඉන්දික හේවාවිතාරණ
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
ශිෂ්‍ය සංගමයක් ලෙස ඒ සඳහා කටයුතු කරමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය. නවකයෙකු පීඩාවට පත් නොකරන ශිෂ්‍යයෙකු බිහිකර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරී වැඩසටහන් විශ්වවිද්‍යාලවල සිදුකළ යුතු බවද හෙතෙම පැවසීය.
නවක වද පනත පිළිබඳව අදාළ තොරතුරු අඩංගු පොතක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අවස්ථාවෙහිදීම සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන බවත් නවක වදය ලබා දීමක් සිදුකළහොත් එයට ලබා දෙන දඬුවම් පිළිබඳව පවා විශ්වවිද්‍යාලවලදී දැනුවත් කරන බවත් ඔහු පැවසීය.
එසේ තිබියදීත් විශ්වවිද්‍යාලවල නවකවදය ලබා දීම පිළිබඳව සිද්ධි වාර්තාවෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය. ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“නීති මගින් පමණක් නවකවදය වළක්වන්න බැහැ. සමාජයේ දී පවා ඇතැම් පිරිස් තවත් කෙනෙකු පීඩාවට පත් කරනවා. විශ්වවිද්‍යාලවල දී සිදුවන්නේත් එයමයි.
අපරාධයක් සිදුකළහොත් එයට දඬුවම් කිරීමට නීති රට තුළ ඇතත් රට තුළ අපරාධ සිදුවෙනවා. සිසුන්ට නවකවදය ලබා දීම පිළිබඳව සංගමයක් ලෙස අප විරුද්දයි.”
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නවකවදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා