සුජිත් හේවාජුලිගේ
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම, මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම සහ ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීම ආදී විවිධ හේතු මේ සඳහා බලපා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම, මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම සහ ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීම ආදී විවිධ හේතු කාරණා මේ සඳහා බලපා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීම ද ඡන්දය පිළිබඳ උද්යෝගය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු බව නිරීක්ෂණ සංවිධාන පවසයි.
කොළඹ සහ ඒ අවට උපදේශවල රැඳී සිටිමින් විවිධ වෙළෙඳාම්හි නිරත වැඩි පිරිසක් ද දකුණු පළාතේ අය වෙති. මේ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ද ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි අප කළ විමසුමක දී තොරතුරු අනාවරණය විය.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුද විවිධ හේතු සාධක මත මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි නොකළහ.
මේ අතර මනාප සටනක් නොතිබූ හෙයින් දේශපාලන පක්ෂවල බොහෝ අපේක්ෂකයන් ද ඡන්ද ලබා ගැනීමට ලොකු කැපවීමක් කර නැතැයි නිරීක්ෂණ සංවිධාන ආරංචි මාර්ග පවසයි.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹ ලක්ෂ 10ක් ඡන්දෙ දාන්න ගමට ගිහින් නෑ